සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අද (08) උදෑසන කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති අතර ,ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??