වියත්මගත් දන්නවා පොහොට්ටුවත් එක්ක අනාගතයක් නෑ කියලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

දයාන් ජයතිලක මහතා පමණක් නොව මේ රටේ සියලුම විද්වතුන් ඉදිරිපත් කරන අදහස් උදහස්වලට ජාති ආගම් පක්ෂ කුළමල භේදයකින් තොරව සවන් දෙන බවත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂිම් සහ එරාන් වික්‍රමරත්න යන විද්වතුන් හොද ප්‍රගතිශීලී ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කරන අතර ඔවුන් සම්බන්ධයෙන් දැඩිව විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් දයාන් ජයතිලක මහතා සමඟ ඇති සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදීය.

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාත්‍යන්තරයේ ජයග්‍රහණය ලබා ගත් දයාන් ජයතිලක මහතා පොහොට්ටුවේ පුද්ගලයන් විසින් කොන් කළ බවත් මේ නිසා වියත්මගේ පවා සියයට 90ක් විද්වතුන් සමගි ජන බලවේගයේ සිටින බවත් පොහොට්ටුවත් එක්ක අනාගතයක් නොමැති බව වියත්මගත් දන්නා බවත් මොවුන්ගෙන් සැම උපදෙසක්ම ගන්නේ අදාළ තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් බවත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...