හවායි ලැව්ගිනි ව්‍යසනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළට !

Date:

හවායිහි ලැව්ගිනි හේතුවෙන් 93 දෙනෙකු මියගොස් නිවාස දහස් ගණනක් විනාශ වී ඇති බව වාර්තා වේ.

හවායිහි ආණ්ඩුකාර ජොශ් ග්‍රීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුනේ, මෙම ලැව්ගින්න නිසැකවම හවායි මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය බවත් මේ වන විට විපතට පත් වූවන් වෙනුවෙන් පහසුකම්, සෞඛ්‍ය ආධාර ලබා දෙමින් නැවත පදිංචි කිරීම් පිළිබඳ සලකා බැලීමට මූලිකත්වය ලබා දී ඇති බවයි.

ගින්න හේතුවෙන් ප්‍රානතය පුරා සිදුව ඇති හානිය ඩොලර් බිලියන 6 කට ආසන්න ලෙස ගණන් බලා ඇති අතර හවායිහි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබුණෙ, ප්‍රාන්තය නැවත ගොඩ නැගීමට වසර ගණනාවක් ගතවනු ඇති බවයි.

සශිකලා මධුෂාණී

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...