ඌවේ සංචාරක කලාප 5 ක් සංවර්ධනයට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (15) සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ පැවැත්වුණු සාකච්ඡාවකදී , EU – Sri Lanka සංවර්ධන සහයෝගිතාවය සමගින් ඌව පළාතේ සංචාරක ගමනාන්ත කලාප 5ක් ඔස්සේ ප්‍රවර්ධනය හා සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවී ඇති අතර, එහිදී ඇල්ල, හල්දුම්මුල්ල සහ හපුතලේ, මහියංගනය, වැල්ලවාය සහ බදුල්ල යන කලාප 5ක් ඔස්සේ හඳුනාගත් සංචාරක ගමනාන්ත 22ක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ .

මෙහිදී , සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සහ EU – Sri Lanka සංවර්ධන සහයෝගීතාවයේ නියෝජිතයින් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...