ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ අනතුරක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටී පාසල් සිසුන් ඇතුළු පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

පාසල් ළමුන් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් එලෙස රෝහල්ගත කර තිබෙන අතර තවත් 15කට පමණ කඳවුර තුළ ප්‍රතිකාර සිදුකරන බව බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහිතගේ දියණිය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : අත්අඩංගුවට ගනු...

වාර්තාගත සංචාරක පැමිණීමක්!

කොළඹ LNW:මේ වසරේ ගතවු කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි...

පාඩු ඉස්කෝලේ ළමයි දහදෙනා…

දැන් කියනවනේ ඔය වහන ඉස්කෝලවල ඉන්නේ ළමයි දහයයි පහළොවයි,...