ඇන්ටාටික්හි පෙන්ගුයින් කුඩා පක්ෂීන් 10,000ක් පමණ මිය යයි

මහත් ව්‍යසනයක් බවට පත්ව ඇති කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ඇන්ටාක්ටික් ප්‍රදේශයේ පෙන්ගුයින් පැටවුන් 10,000ක් පමණ මියගොස් ඇතිබව වාර්තා වේ.

සාගරයේ පිහිනීමට අවශ්‍ය ජල ආරක්ෂිත පිහාටු වර්ධනය වීමට පෙර පැටවුන්ට යටින් ඇති මුහුදු අයිස් දිය වී කැඩ්යාම හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇතිබව බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂනායතනය සදහන් කර තිබේ.

බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ (BAS) ආචාර්ය පීටර් ෆ්‍රෙට්වෙල් ප්‍රකාශ කර තිබුණේ, පෙන්ගුයින් ජනපද තම අභිජනන චක්‍රය මුහුදු අයිස් මත රඳා පවතීන බවත්, එය ඔවුන් තම පැටවුන් ඇති දැඩි කිරීමට භාවිතා කරන ස්ථාවර වේදිකාව විනාශ වීම හේතුවෙන් පෙන්ගුයින් ජනපදවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් සියවස අවසන් වන විට වඳ වී යනු ඇති බවත්ය.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...