උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් !

0
290

උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියා, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානයට යොමු කළයුතු මට්ටකම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN