ඩොනල්ඩ් ට්‍රම්ප් ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට

2020 මැතිවරණය පෙරලා දැමීමේ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සාපරාදී චෝදනා 13ක් යටතේ විභාග වූ ජෝර්ජියා නඩු විභාගයෙන් ඔහුට ඩොලර් 200,000 ක බැඳුම්කරයක් නියම වීම හේතුවෙන් රිපබ්ලිකන් නායකයා ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට පැමිණ ඇතිබව වාර්තා වේ.

ප්‍රශ්න කිරීම් වට කිහිපයකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඩොලර් 200,000 බැඳුම්කර ගිවිසුමක් මත නිදහස් කර ඇති අතර, ඔහු ඇට්ලන්ටා ගුවන් තොටුපළෙන් පිටව යන විට වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ, 2020 මැතිවරණයේදී ඔහුගේ පරාජයට අභියෝග කිරීමට තමාට අයිතියක් ඇති බවත්, 2024 ජනාධිපති ධූරය සඳහා වූ ඔහුගේ පැමිණීම කඩාකප්පල් කිරීමට රජය කටයුතු කරන බවයි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...