එක්සත් රාජධානියේ වයස්ගතම මිනිසා පසුකළ 111 !

Date:

එක්සත් රාජධානියේ වයස්ගතම මිනිසා වයස අවුරුදු 111 ක් සපුරයි. ඔහු නමින් ජෝන් ටින්නිස්වුඩ් ය.

ඔහු තම මනස උසස් කරගැනීමට කටයුතු කිරීම මෙන්ම මධ්‍යස්ථ දිවි පෙවෙතක් ගත කරන අයෙකි.

ජෝන් ටින්නිස්වුඩ් නම් මේ වයස්ගතම මිනිසාට සවුත්පෝර්ට් හි පිහිටි ඔහුගේ රැකවරණ නිවසේ පැවති සැමරුම් අතරතුර රජු සහ රැජිනගෙන් විශේෂ උපන්දින කාඩ්පතක් ද පිරිනැමිණි.

1912 දී උපත ලැබූ මෙම ලිවර්පූල් පාපන්දු රසිකයා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා තම පද්ධතිය තිබිය යුතු ආකාරය පිළිබඳව ද කරුණු බෙදා ගත්තේය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...