*
Wednesday, November 27, 2024
spot_img

Latest Posts

වංචනිකයන්ට හසුවන්න එපා – මහ බැංකුව

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙසත් තමා දුෂ්කර ලෙස කැපවී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව අවධානයෙන් ක්‍රියා කරන ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දී ඇත්තේ යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු [email protected] යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බවයි.

තවද, ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව ද මහ බැංකුව ජනතාව දැනුවත් කර ඇත

එම මහබැංකු  සම්පුර්ණ විස්තරය පහත දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan