තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසියි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ , ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇති බවයි .

තිරිඟුපිටි ආනයනයේ දී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රුපියල්16 සිට රුපියල් 27 දක්වාත් තිරිඟු ඇට සඳහා රුපියල් 06ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බවද එහි දී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ , මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදුනොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමඟින් අපේක්ෂා කරන බවත් පමණක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...

අධිකරණ තීන්දුවලට අපි යටත් වෙනවා, එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාදී තිබියදී එම තීන්දුව...

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලෙන් නවලෝක රෝහලට

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති මහින්ද...