සාර්ථක වූ කාබනික ගොවිතැන

Date:

කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට ජනාධිපති ගෝඨාබය මැතිතුමා ගත් තිරණය රටේ ජනතාවගේ ප්‍රසංසාවට ලක්‌ වූ බව රට ම දන්නා කරුණකි.

එහෙත් ගොවීන් කිහිප දෙනෙක් සහාය කරගෙන විපක්ෂ හා ප්‍රතිවිරුද්ධ දෙශපාලන බලවතුන් උත්ඝෝෂණ ක්‍රියාත්මක කලා. පාලකයන්ට අසභ්‍ය ලෙස බැනවැදුණු අවස්තාද පසුගිය කාලයේ දක්නට ලැබුණි .

එදා ඔවුන් න් කිවේ, වගාව ඉවරයි ගොවිතැන් ඉවරයි, අවසානයි, එක වී ඇටයක් වත් ලැබෙන්නේ නෑ. මහා හාල් සාගතයක් ලඟ ලඟම එනවා යන අඳෝනාවය.

මෙලෙස අසුභවාදී ආකල්ප වලින් ජනතා සිත් සතන් පුරවා දැමීමට කටයුතු කලෝය. එසේනම් අද වී අස්වැන්න විශාල වශයෙන් රැස් කරන්නේ කෙසේද, මේ වනවිටත් වී අලෙවි පමණක් වී කිලෝ 250,000 කට වැඩි ප්‍රමාණයක්‌ වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇත. වී වලට හොද මිලක් ලැබී තිබේ.

දැන් වී ගොවිතැන් ඉවරයි කියපු අය වී අස්වනු ලැබෙන්න කොහොමද කියලා ජනතාවට පැහැදිලි කල යුතුයි.

කාබනික වගාව අසීරු දෙයක් නොවේ. එයට අවශ්‍ය කැපවීම හා උනන්දුව පමණමයි. කෙසේ හෝ මේ ගමන ආපසු හරවන්නට හැදුවත් කිසිදාක කල නොහැකි බව දැන් ඔප්පු වී හමාරයි. ජනතා ආශීර්වාදය මැද රසායනික පොහොර භාවිතයට කිසිසේත්ම ඉඩක් නොලැබෙනු ඇත.

කේසේ හෝ වැඩි වශයෙන් කාබනික පොහොර භාවිතා කරමින් වගා සරුසාර කිරීම මිස විපක්ෂය බලයට පැමිණ රසායනික පොහොර නොමිලේ ලබාදෙනවා යැයි කියන පොරොන්දු පසු පස හබායාම නොවන බව අවබෝධ කර ගනිමු .

Sponsored Article
රෂිකා සඳමාලි හෙන්නායක
2022.02.14

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?