*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

මුදල් රාජ්‍ය ඇමති හදිසියේ රෝහල්ගත කෙරේ

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසි අසනීප තත්වයක් මත අද (03) උදෑසන රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඒ මහතාව මෙසේ රෝහල්ගත කර ඇත්තේ ආහාර විෂ වීමක් නිසා බව සඳහන්.

මේ වනවිට ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan