අද රටේ ජනාධිපතිවරු දෙන්නයි. මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති අනුර – බිමල්

Date:

අද වනවිට රටේ ජනතාවගේ හදවතේ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහතා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුර සහෝදරයාටත් කතා කළා අගමැතිකම ගන්න කියලා. ගත්තෙ නෑ. මොකද අපි ප්‍රතිපත්තියක් මත, වැඩපිළිවෙලක් මත ජනතා කැමැත්තෙන් මිසක් අපි ඒකට කැමති වුණේ නෑ. අද රටේ ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්නවා. මිනිස්සුන්ගෙ හිතේ ජනාධිපති කෙනෙක් ඉන්නවා, ඒ වෙන කවුරුවත් නෙවෙයි අනුර දිසානායක”

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...