දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මතයි – පක්ෂව ඡන්ද 103 යි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එහිදී පනතට පක්ෂව ඡන්ද 103 ක් සහ පනතට විරුද්ධව ඡන්ද 58 ක් ලැබිණි.

ඒ අනුව වැඩි ඡන්ද 45 කින් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සම්මත විය.

එම පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේදී සංශෝධන සහිතව සම්මත කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...