භාණ්ඩාගාර බිල්පත් පොලී තවදුරටත් ඉහළ මට්ටමක

සැප්තැම්බර් 06 වනදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස තුනෙන් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලිය සුළු ප්‍රතිශතයකින් පහළ ගොස් තිබුණු අතර මාස හයෙන් සහ අවුරුද්දෙන් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා වන පොලිය පසුගිය වෙන්දේසියේ අගයෙහිම රැඳී තිබෙනු දක්නට ලැබිණි.

රුපියල් මිලියන 140,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...