අමෙරිකානු තානාපතිනිය හමුවූ දෙමළ ජාතික සන්ධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙමළ ජාතික සන්ධානය සහ මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව තොරතුරු වාර්තා වේ.

එම සාකච්ඡාවේදී යුද ගැටුම් අවසානයේ ප්‍රතිසන්ධානයේ වැදගත්කම පෙන්වා දී ඇති අමෙරිකානු තානාපතිවරිය, සාමය ගොඩනැංවීමේ ක්‍රියාවලියේදී විශ්වාසය නැවත ඇති කිරීම සම්බන්ධයෙන් අවධාරණය කර ඇත.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජූලි චන්ග් මහත්මිය මේ බව සඳහන් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...

ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය කියන්න අගමැති මහ නායක හිමිවරු බැහැ දකියි – මාධ්‍යයටත් කතා කරයි !

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම...