පුවත් රන් සටනේ පළමුවෙන් පහර දීමට ඉන්දියාව Date: September 25, 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා පැවත්වෙන තරගයේ පළමුවට පන්දුව පහරදීමේ කාර්යය ඉන්දියාවට හිමි වුණා. කාසිය වාසියේ ජය ලැබූ ඉන්දීය නායිකාව පන්දු රැකීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කරමින් ඔවුන් පන්දුවට පහර දීමට තීරණය කළා. නිෂ්මං රණසිංහ TagsLanka News WebSri Lanka Previous articleජාතික නීති සතිය ඇරඹෙයි!Next articleරන් සටනේ ඉන්දියාව ලකුණු 117 සීමා කරන්නට ලංකාවට හැකි වෙයි Share post: FacebookTwitterPinterestWhatsApp Popular ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී! දුබල නැති බව කී දුලබ උදුම්බරා වියට්නාම්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය හමුවෙයි! මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී! ආපදාවෙන් බිඳ වැටුණු ජල සැපයුම 100% ක් සක්‍රීයයි! More like thisRelated ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී! ASK - December 13, 2025 නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට... දුබල නැති බව කී දුලබ උදුම්බරා Rashika Sandamali - December 13, 2025 නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව... වියට්නාම්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය හමුවෙයි! Rashika Sandamali - December 13, 2025 රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ලංකා වාණිජ මණ්ඩලය... මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී! Rashika Sandamali - December 13, 2025 රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...