ගුරු පුරප්පාඩු පිරවීමට නව බඳවා ගැනිම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බස්නාහිර පළාතේ පළාත් සභා පාසැල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2023 (අදියර II) සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබන අතර, 2023.09.22 දිනැති රජයේ ගැසට් පත්‍රයේ IV (අ) වැනි කොටසෙහි බඳවා ගැනීමේ නිවේදනය පළ කර ඇති අතර අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය ඔක්තෝබර් 09 වන දින වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...