2024 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්කළ එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාර සැලසුම් කළ බවට ඉරානයට බ්‍රිතාන්‍යයෙන් චෝදනා – ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සම්බාධක

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඉරානයේ විප්ලවීය...

සෞදි අගනුවරට අඛණ්ඩව තෙවැනි දිනටත් හූති ප්‍රහාර

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: යේමනයේ හූති...

IMF මුළුමනින්ම අත්හරින තැනකත් නෑ, යා යුතුමයි කියන තැනත් නෑ. අපට තව මාස 6ක් තියෙනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ලබන වසරේදී නැවතත් ජාත්‍යන්තර අරමුදල (IMF)...

‘Breaking Bad’ නළු RJ Mitte වයස අවුරුදු 34දී මියයයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඇමරිකානු...