අද තීක්ෂණ සමඟ පකිස්තානයට එරෙහි වෙන ශ්‍රී ලංකාව

Date:

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පකිස්තානයට එරෙහිව පැවත්වෙනවා.ඒ දිවා රාත්‍රී තරගයක් ලෙස හයිද්‍රාබාද් හී පැවත්වෙන මෙම තරගයට බොහෝ විට අද මහේෂ් තීක්ෂණ සහභාගි වනු ඇතැයි සිතිය හැකියි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පකිස්තානයට එරෙහිව පැවත්වෙනවා.ඒ දිවා රාත්‍රී තරගයක් ලෙස හයිද්‍රාබාද් හී පැවත්වෙන මෙම තරගයට බොහෝ විට අද


එය ශ්‍රී ලංකාවට සිය දග පන්දු බල ඇණිය ශක්තිමත් කර ගැනීමට විශාල මඟ පෙන්වීමක් වනු ඇති අතර කණ්ඩායමේ සිටින ප්‍රබලතම දග පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ යන දෙදෙනාම ආබාධවලට මුහුණ දී සිටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට සහභාගි වන්නේ කණ්ඩායමක් හැටියට අසමබර තත්ත්වයකයි.වනිඳු කණ්ඩායමට නම් කිරීමට තරම් යෝග්‍ය තත්ත්වයක නොමැති අතර මහේෂ් තීක්ෂණ ද කණ්ඩායමේ සිටියද මේ දක්වා ක්‍රීඩා කිරීමට යෝග්‍ය ලෙස සළකන්නේ නැහැ.
ඒ අනුව මේ තත්ත්වය යටතේ ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අද තරගයට මහේෂ් තීක්ෂණ යොදා ගැනීමට හැකි පරිදි යෝග්‍ය තත්ත්වයකට පත් වී ඇති බවයි.එසේ වුවහොත් ශ්‍රී ලංකාව මේවර ලෝක සූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීම සඳහා තරග කරන අවස්ථාවේදී සුවිශේෂි දස්කම් දැක් වූ තීක්ෂළු දගපන්දු යවන්නන්ට වඩාත් හිතකර ඉන්දීය තනතීරුවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරනු ඇතැයි සිතිය හැකියි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...