ඉවත්වූ මන්ත්‍රී නසීර් අහමඩ්ගේ පුටුවට වෙන කෙනෙක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කිරීම හෙතුවෙන් එලෙස මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය දැනුම් දී ඇත.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා විසින් ඒ සඳහා සුදුසු අපේක්ෂකයාගේ නම මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ඇති අතර, මැතිවරණ කොමිසම පැවසුවේ අදාළ පුද්ගලයා නම් කළ පසු ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය විවාහයේ අතිශය...

පලස්තීන හිතවාදී ක්‍රියාකාරීන් හය දෙනෙකු එංගලන්ත අධිකරණයක් විසින් නිවැරදිකරුවන් කර නිදහස් කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 දී ඊශ්‍රායල...

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...