ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක්!

කොළඹ LNW: ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කිරීම සඳහා අවශ්‍ය නීතිමය රමුවද සකස් කර තිබෙන අතර ඕනෑම ආයෝජකයෙකුට එහි ව්‍යාපාර ආරම්භ කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරය සඳහන් කරන්නේ.

එම නීතිමය පසුබිම සකස් කරන තුරු ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක ආයෝජන 17ක් පැමිණ තිබුණ බවත් අමුණුගම මහතා පවසයි.

චීනය සහ බංග්ලාදේශය අතර තවත් ආයෝජන අවස්ථා සඳහා සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බවද ඔහු කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...