සමරිසි තීන්දුව අද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අගවිනිසුරු චන්ද්‍රාචුඩ් ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් , සමරිසි විවාහවලට ඉඩදෙන්නේ ද යන්න පිළිබඳ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.

සමරිසි යුවළ සහ සමරිසි ක්‍රියාකාරකම්වල සංවිධාන ඉදිරිපත් කර තිබූ පෙත්සම් 21ක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය මාස කිහිපයේදී විභාගයට ගෙන තිබුණි.

විවාහ වීමට නොහැකි වීමෙන් තම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය වන අතර ඔවුන් දෙවන පන්තියේ පුරවැසියන් බවට පත්වන බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කර ඇත.

නමුත්, සමරිසි ක්‍රියාකාරකම් ඉන්දියානු සංස්කෘතියට පටහැනි බව ඉන්දීය රජය සහ ආගමික නායකයන් කරුණු දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...