විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන විරෝධය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයොගීතා කොමිසම විසින් සිදු කළ මහජන අදහස් ලබා ගැනීමේ දී සියයට 90කට අධික පිරිසක් විදුලි බිල වැඩි නොකරන ලෙස ඉල්ලා සිටි බව විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්.අතුල මහතා සඳහන් කරයි. මේ අනුව ජනතා යෝජනාවට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් කොමිසමට විරුද්ධ ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසයි.

උපයෝගිතා කොමිසමෙන් ලබා ගත් මහජන අදහස් මෙතෙක් විශ්ලේෂණයට ලක් කර නොමැති බවද, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...