ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

අද (22) අළුයම ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ මහතා මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 64 වැනි වියේ පසුවිය.

RN