කිලෝ 200 කට අධික හෙරොයින් තොගයක් අල්ලයි !

කිලෝග්‍රෑම් 200 කට අධික හෙරොයින් තොගයක් දෙවුන්දර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබේ.

මෙම හෙරොයින් තොගය සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 4000 කට අධික බවයි නාවික හමුදාව පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....