පිටකොටුවේ ගින්නකින් 20ක් රෝහලට ! (VIDEO)

කොළඹ, පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ වෙළඳසැලක හටගත් ගින්නක් හේතුවෙන් 20 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙලෙස හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් විෂ දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් අසාත්මිකතා ඇතිවූවන් බව සඳහන්.

සියලුම රෝගීන් වයස අවුරුදු 18 ත් 25ත් අතර පසුවන පුද්ගලයින් බවද ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...