මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවයි !

Date:

මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16024 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (21) දිනයේ නිවේදනය කෙරුණු කොවිඩ් මරණ 30ත් සමග ය.

2022 වසර ආරම්භ වනවිට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 10ක් ආසන්නයේ පැවති අතර මේ වනවිට එය 30 මට්ටම දක්වා වැඩිවී ඇත.

කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා නිරන්තයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“පරිසර පොළ” ඇමති නලින්දගේ නිරීක්ෂණයට!

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : කළුතර වස්කඩුව, වාඩියවත්ත...

කඩාවැටෙන කොටස් වෙළඳපොලේ විදේශීය මිලදී ගැනීම් වාර්තාගත ලෙස ඉහළට !

කොළඹ කොටස් වෙළඳපොල පසුගිය ජුනි 12 වනදා සිටම ක්‍රමිකව...

අවධමනය ඉවරද ?

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 මැයි මාසයේදී 0.6%ක...