නව කොමසාරිස්වරයෙක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය ඔක්තොම්බර් 16 වනදා විශ්‍රාමික අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතීත්තවයෙන් යුතුව, මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇතුළු කරුණු කිහිපයක් විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරම සඳහා ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවා තිබුණි.

එහිදී මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳ සොයාබැලීම සඳහා එම කොමිසමට පැවරී තිබු අතර, ඊයේ (02) නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් කොමිෂන් සභාවේ විෂය ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කර ඇති අතර ,කාර්ය කඩිනමින් සහ කාර්යක්ෂමව සපුරාලීම සඳහා කාමයිල් වියර් ඩේවිඩ් මහතා කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස පත්කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...