පාසල් නිවාඩුව දෙසැම්බර් 22වනදා ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාසල් දරුවන් සඳහා තුන්වන වාරයේ පාසල් නිවාඩුව දෙසැම්බර් 22වනදා සිට 2024 පෙබරවාරි 02 දක්වා ලබාදෙන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වනදා ආරම්භ විය.

තවද, දැනට වාර්තා වන්නේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වනදා සිට පැවැත්වීමට නියමිත බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියි තමා. නමුත් හදිසි වුණාට අපි අතපුච්චා ගන්නේ නෑ – මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වශයෙන් ...

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව අධිචෝදනා

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය...

ගෝට් ඔස්ට්‍රේලියානු මීටර් 200 නව වාර්තාවත් සමඟ ඔස්ට්‍රාවා ජය ගනියි

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ...