මත්පැන් නිෂ්පාදනය තහනම් කර තිබූ සමාගම් පහෙන් ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගමට නැවතත් බලපත්‍රය හිමි වේ!

Date:

කොළඹ (LNW): මත්පැන් නිෂ්පාදනය තහනම් කර තිබූ සමාගම් පහෙන් ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගම නියමිත පරිදි බදු ගෙවීමෙන් පසුව, අදාල සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබාදී තිබේ.

මේ වන විට බලපත්‍රය ලබාගෙන ඇත්තේ ෆින්ලන්ඩ් සමාගම පමණක් බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

හිග බදු ගෙවා නොමැති මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටලරීස්, සිනේජි ඩිස්ටලරීස් සහ රන්දෙනිගල ඩිස්ටලරීස් යන සමාගම්වලට පනවා ඇති බලපත්‍ර තහනම තවදුරටත් ක්‍රියාත්මක බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...