*
Thursday, November 28, 2024
spot_img

Latest Posts

අද (06) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (06) දින රටේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක සටහන් වූ විනිමය අනුපාතයන් පහත පරිදි වේ.

මහජන බැංකුව ; ඇ.ඩොලරයක ගැනුම් මිල රු. 321.40 සිට රු. 322.38 ක් සහ විකුණුම් මිල රු. 331.52 සිට රු. 334.19 කි.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 323.13 සිට රු. 322.63 ක් සහ විකුණුම් මිල රු. 333.50 සිට රු. 333 ලෙස සටහන් විය.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 322 සිට රු. 324 ක් සහ විකුණුම් මිල රු. 332 සිට රු. 334 ක් ලෙස දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan