*
Monday, December 23, 2024
spot_img

Latest Posts

යුක්රේන ජන ජීවිතය අනතුරුදායකයි – ආරක්ෂාව සඳහා ජනතාව අතට ආයුධ

යුක්රේනයේ පුරවැසියන්ට එල්ල වී තිබෙන තර්ජන හේතුවෙන් සහ ඉදිරියේදී දියත්වීමට නියමිත රුසියානු ආක්‍රමණය සලකා බලා සිය පුරවැසියන් අතට ආයුධ ලබාදීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව යුක්රේන පුරවැසියන්ට ආයුධ රැගෙන යාමටත්, ස්වයං ආරක්සාව සළසා ගැනීමටත් හැකිවන අයුරින් නීති සංශෝධනය වනු ඇත. මීට අදාල නීති කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය බහුතර ඡන්දයෙන් සම්මත වී තිබේ.

යුක්රේන රජය පවසන්නේ රාජ්‍යයේත් සමාජයේත් අභිලාෂ උදෙසා මෙම නීතිය සම්මත කරන බවයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan