තණමල්විලදී විදේශිකයින් ගෙන ගිය බස් රථයකට අනතුරක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තණමල්විල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ලුණූගම්වෙහෙර පොලිස් බල ප්‍රදේශයට අයත් රණවරාව ප්‍රදේශයේ දී, විදේශිකයින් පිරිසක් ගමන් කරමින් සිටි සුඛෝපභෝගී බස් රථයක්, මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර විදුලි රැහැන් කණුවට හානි වීම නිසා ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් ද සිදුව ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ දී බස් රථයේ විදේශිකයන් දහ තුන් දෙනෙකු සිට ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...

22ට එරෙහි 24: සජබ විරෝධය ඇරඹේ!

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

හබීබ් රිෆාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

පද්ධති වැඩිදියුණුවක් නිසා පළාත් අටක ආදායම් බලපත්‍ර පද්ධතිය දින හතරක් අත්හිටුවයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සැලසුම්ගත පද්ධති වැඩිදියුණු...