breaking news පැට් ටොස් දිනුවට බැට් කරන්නේ නැත

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලෝක කුසලාන ක්‍රිකට් අවසාන තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.ලෝක කුසලාන තරගාවලියේ පළමුව පන්දුවට පහරදීමෙන් තරගය ජය ගැනීමට හැකිය යන මතය දැඩිව සමාජගත වි ඇති මොහොතක පැටි කමින්ස් සිය කණ්ඩායම සමඟ නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේ පන්දු යැවීම තෝරා ගැනීම කාගෙත් විශාල අවධානයතට ලක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...