ඕස්ට්‍රෙලියාවට එරෙහිව 20 – 20 මෙහෙයුම සූරිය කුමාර්ට පවරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලෝක එක්දින සූර ඔස්ට්‍රේලියාව සහ අනු සූර ඉන්දියාව අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ නායකත්වය සූරියතුමාර් යාදෙව්ට පවරන්නට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.එක්දින ලෝක කුසලානය නිමා වීමෙන් ඉනික්බිතිව විස්සයි විස්ස තරග සඳහා අලුත් කණ්ඩායමක් සූදානම් කර ගැනීමේ අරමුණෙන් ඉන්දීය ක්‍රිකට් පාලඛ මණ්ඩලය මේ තීරණය එළැඹ තිබෙනවා.උප නායකත්වය පවරා ඇත්තේ ශ්‍රේයාස් අයියාර් වෙත යි.

අද ඇරඹෙන විස්සයි විස්ස තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම පළමු,දෙවන සහ තෙවන තරග සඳහා නම් කර තිබෙන සංචිත වෙත පහත සබඳතාවයෙන් පිවිසීමට හැකියි.
https://www.espncricinfo.com/series/australia-in-india-2023-24-1389381/india-1st-2nd-and-3rd-t20i-squad-1409878/series-squads
සිව්වන සහ පස්වන තරග සඳහා සහභාගි වන ඉන්දීය කණ්ඩායම තෝරා ගැනීම සඳහා පහත සඳහන් සංචිතය නම් කර තිබෙනවා
.


https://www.espncricinfo.com/series/australia-in-india-2023-24-1389381/india-4th-and-5th-t20i-squad-1409879/series-squads

ඔස්ට්‍රේලියාවද මේ තරගාවලියට සහභාගි වන්නේ ලෝක සූරතාවය දිනූ කණ්ඩායමේ යම් යම් වෙනස්කම් සිඳු කරයි.නායකත්වය සඳහා මැතිව් වේඩ් කැදවා තිබෙනවා.ඉන්දියානු සංචිතයේ තරුණ පෙණුම වෙනුවට ඔස්ට්‍රේලියාව මේ තරගාවලියේදී ඉදිරිපත් කරන කණ්ඩායම පරිනත සහ වියපත් කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකියි.පහත සබදතාවයෙන් එම සංචිතයට පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/australia-in-india-2023-24-1389381/australia-t20i-squad-1405768/series-squads

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...