ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි Webster University හි බුදුදහම හදුන්වාදීමේ දේශන මාලාවක්!

Date:

ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන Webster University හි බුදුදහම හදුන්වාදීම පරිසරය හා තුලනාත්මක ආගම් පිළිබදව වාර්ෂික දේශන මාලාවේ මේ වසරේ අවසාන දේශනය එහි පුධාන ශාලාවේදී ඊයේ (24) සිදුකර ඇත. වසර 20 ක පමණ කාලයක් පුරා මෙම දේශනය සඳහා මෙම විහාරයට ආරාධනය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

දර්ශනයක් සහිත සාමය හා සතුට පිළිබදව විද්‍යාවක් වන බුදුදහම ගැන, විවධ රටවලින් පැමිණි නව පරපුරේ තරුණ තරුණියන් අසන ප්‍රශ්නවලින් හා අදහස් වලින් දක්වන උනන්දුව බෙහෙවින්ම අගය කළ හැකි අතර , තුලනාත්මක ආගම් පිළිබද මහාචාර්ය වරිය මෙම දේශනය සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...