චමරි CHAMARI BAY අසළ

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):ඕස්ට්‍රේලියානු කාන්තා බිග්බෑෂ් 20/20 තරගාවලියේදී, සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරන චමරි අතපත්තු වෙනුවෙන් ඇය සහභාගිවන තරගවලදී සිඩ්නි ක්‍රීඩාංගණයේ චමරි බේ යනුවෙන් ප්‍රේක්ෂකයන්ට වෙනම ඉඩක් වෙන් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම තරගාවලියේ දී ඇය ලකුණු 1000 සීමාවට පිවිස සිටින අතර,සිඩ්නි ක්‍රීඩාංගණය ඇය වෙනුවෙන් මෙම ඉඩ වෙන් කරන්නට තීරණය කර ඇත්තේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් දක්වන සුවිශේෂී දස්කම් පදනම් කර ගෙනයි.

ලොව සිටින ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන චමරිට,අයිසීසී තහනම හරහා ප්‍රධාන ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට අහිමි කළේ නම් මෙම විශේෂ අවස්ථා අහිමි වන්නට තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...