පලස්තීනයේ නිදහස පතා නිදහසේ කාන්තාවෝ UN ඉදිරිපිට විරෝධතාවක!

Date:

කොළඹ LNW:නිදහස් පලස්තීනය වෙනුවෙන් නිදහසේ කාන්තාවෝ සංවිධානය විසින් ඊයේ (07) විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඇමරිකානු – ඊශ්‍රායල යුධ මානසිකත්වය පරාජය කරමින් නිදහස් පලස්තීනය සුරක්ෂිත කරන ලෙසයි ඔවුන් බලකර සිටියේ.

එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය අසල සංවිධානය කර තිබුණු එම විරෝධතාවට ඉස්ලාමීය කණ්ඩායම් ද පැමිණ සිටියහ.

තවදුරටත් සිවිල් වැසියන් ඝාතනය නතර කරන ලෙසද මෙම විරෝධතාවේදී අවධාරණය කෙරුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

සටහන – විශේෂ වාර්තාකරුවෙකු විසිනි. පෙබරවාරි 14, LNW (කොළඹ): 2021 මැයි-ජූනි...

සිහිනයක් මියගිය තැන

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාරුණ්‍යය සහ මරණය...

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. ගාසා...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...