තරුණ අයිතිවාසිකම් සාමුහිකය UN කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක!

කොළඹ LNW:”තරුණ අපේ අනාගතය උදෙසා” යන මැයෙන් තරුණ අයිතිවාසිකම් සාමුහිකය විසින් අද (10) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ප්‍රති ත්‍රස්ත පනතට විරෝධය පළකිරීම,නව මාධ්‍ය නියාමන පනතට විරෝධය පළකිරීම්, ජාතිවාදය පිටුදැකීම,පලස්තීනයේ නිදහස් යන කරුණු මුල්කරගෙනයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

මේ වන විට අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් මහ පාරේ සටන් කිරීමට සිදුව තිබෙන බවත් නිදහස් අනාගතයක් වෙනුවෙන් ජීවත් වීමේ අයිතිය රැකගැනීමට සිදුව තිබෙන බවත් විරෝධතාකරුවන් අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/631/Youth%20Rights%20Collective%20Protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...