ඇමති හරීන්ගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

Date:

2023 නොවැම්බර් 05 දිනැති අංක 2356/43 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පරිපාලනය සඳහා පත් කළ අතුරු කමිටුව, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් විසුරුවා හැර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...

මාරක අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : සුඛෝපභෝගි බස් රථයක්,...