හිටපු ජනාධිපති මහින්ද සහ කලාකරුවන් අතර හමුවක්!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කලාකරුවන් පිරිසක් අතර හමුවක් සිදුව තිබේ.

පසුගිය 10 ස්වානිද එම හමුව සිදුව ඇති අතර මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදීයි එම හමුව පවත්වා තිබුණේ.

පසුගිය මැතිවරණ වලදී ද ඔහුව් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දුන් කලාකරුවන් වීම වැදගත්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්,රෝහිත අබේගුණවර්ධන, ගීතා කුමාරසිංහ,පියල් නිශාන්ත,සනත් නිශාන්ත යන මැති ඇමතිවරු ඊට එක්ව සිට ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...