බන්ඩි පොහොර ටොන් 38,500 ක් ආනයනට කැබිනෙට්ටුවේ අනුමැතිය

යළ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් හෙවත් බන්ඩි පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 38,500 ක් ආනයනය කිරීමට නියමිතය.

මීට අදාල කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම පොහොර ආනයනය කිරීමට නියමිත අතර රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට බෙදාදීම සිදු කෙරේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...