යාල්දේවී පීලි පනී, උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන යාල්දේවී දුම්රිය මහව දුම්රිය ස්ථානයේ දී පීලි පැනීමකට ලක්ව ඇති බැවින් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

එබැවි උතුරු මාර්ගයේ දුම්රිය මහව දුම්රිය ස්ථානයේ දී ප්‍රමාදයකට ලක්ව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් නිවාස අහිමිවූ වතුකර ජනතාව සඳහා තාවකාලික නිවාස ලබාදීමට සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් විපතට පත්ව නිවාස...

සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු...

යළි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඕනේ නෑ. කරන්න ඕනේ මෙච්චරයි – මහා බැංකු අධිපතිගේ සහතිකය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය වසර තුනේ ගෙනගිය ආර්ථික වැඩපිළිවෙල ඉදිරියටත්...

මහනුවර යළි පිබිදෙයි – ශ්‍රී ලයන්ස්ට තවත් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: මහනුවර ක්‍රීඩා සමාජය ගෙවුණු...