වැඩිම අධ්වේගී මාර්ග ආදායම දෙසැම්බර් 23 වැනි දා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙසැම්බර් 23 වැනි දා අධිවේගී මාර්ගවල ආදායම 40%කින් පමණ වැඩි වී ඇති බව වාර්තා වේ.

22 වැනි දා වාහන අධිවේගී මාර්ගයේ 140,791 පමණ ගමන් කර ඇති අතර, ආදායම රුපියල් 46,457,600ක් පමණ වන බව වාර්තා වේ.

වාහන 145,503ක් පමණ 23 වැනි දා ගමන් කර ඇති අතර, එහි ආදායම රුපියල් 50,174,550ක් පමණ වන බව දැක්වේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, එම තොරතුරු අනුව මෙතෙක් අධිවේගී මාර්ගයේ දිනක ලැබූ වැඩිම ආදායම 23 වැනි දා වන අතර, එය සාමාන්‍ය දිනක ආදායම මෙන් 40%ක පමණ වැඩි වීමක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...