අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලයක්, උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය ‌ගෙන තිබෙන බවයි පැවසෙන්නේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...