වසර 25කට පසු භාණ්ඩාගාරය කළ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා 2023 අයවැයට සමගාමී ව 2023 දෙසැම්බර් 15 දක්වා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කර තිබෙන බව වාර්තාවේ.

2023 දෙසැම්බර් 19 දක්වා විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම පාරිතෝෂිත දීමනා සඳහා හිඟ මුදල් ද නියමිත වෙලාවට ලබා දීම ද භාණ්ඩාගාරය සහතික කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

වසර 25කට පසු සියලු ගෙවීම් වසරක් තුළ පියවූ පළමු අවස්ථාව මෙය වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...