තවත් කොවිඩ් මරණයක් !

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (29) දිනයේදී මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි තිදරු මවකි.

ඇය ශ්වසන රෝගී තත්වයක් හේතුවෙන් මැදවච්චිය රෝහලට ඇතුළත් කරනු ලදුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මරුමුවට පත්ව ඇති අතර සිදු කළ පරීක්ෂණවලදී ඇයට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...