ක්‍රීඩකයන්ට අත්දැකීම් එකතු කළ දින දෙකක් ඔලිමිපික් වෙතින්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

තහනම් උත්තේජනය පිළිබඳ දැණුම,අභිප්‍රේරණය,පෝෂණය සහ ආබාධ වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන දෙදින වැඩ මුළුවක් සංවිධානය කිරීමට ජාතික ඔලිමිපික් කමිටුව තීරණය කර තිබුණා.මේ සඳහා ජාතික ඔලිම්පික් කමිටුව,ඔලිම්පික් සහයෝගීතාවයේ අනුග්‍රහය ඇතිව මෙම වැඩ මුළුව පැවත්වීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කොමිසහට පවරා තිබුණා.

මෙහි විශේෂත්වයක් වුණේ ඒ ඒ විෂය සම්බන්ධයෙන් නිපුනතාවයක් ඇති ප්‍රවීනයන් මෙන්ම ක්‍රීඩාවන්හී නිපුනයන් ද ඒ අවස්ථාවට කැඳවා ඔවුන්ගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අත්දැකීම් බෙදා හදා ගැනීමට ඉඩ සළසා තිබීමයි.දෙසැම්බර් 19 සහ 20 යන දෙදින තුළ ඔලිමිපික් නිවහන කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම වැඩ මුළුව සඳහා ප්‍රයෝගික භාවිතාවන් ඇසුරෙන් සාර්ථකත්වයට පැමිණීමේ සාධක බෙදා හදා ගැනීමට ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න,කඳු නැඟීමේ සූරි ජයන්ති කුරුඋතුම්පාල,බැඩිමින්ටන් ක්‍රීඩක නිලූක කරුණරත්න වැනි ක්‍රීඩකයින් ද එක් ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...